ක්ෂණය යනු මොහොතකි. ඒ මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක …
ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති වන්නේ අස්වැසිල්ලෙන් පිරුණු …
මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයකි. …
“සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.”
සාදු! සාදු!! සාදු!!!
අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව මගින් ආරම්භ කරන්නට යෙදුන අලුත්ම දහම් වැඩසටහන සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව යි. මෙම...
නෙදර්ලන්තයේ පිහිටි එකම ශ්‍රී ලාංකික බෞද්ධ පුණ්‍යායතනය වන්නේ අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව යි. අපගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත්...
අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ලොව පහළවීම, උතුම් සම්බුද්ධත්වයට...
ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය කාලයේ ලොව පුරා පැතිර ගිය කොරොනා වසංගත තත්වය නිසා ලෝවාසී සියලු දෙනාටම නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණපෑමට...
මේ ලෝකයේ උපස්ථාන කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හෝ බුදු රජාණන් වහන්ස්ගේ …
නෙදර්ලන්තයේ වෙසෙන සැදැහැවත් පින්වතුන් හට සුවසේ පින් දහම් රැස් කර ගැනීම සඳහාත්, කුසල් දහම් දියුණු කරමින් …
නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව අපගේ ගුරුදේවෝත්තම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් …