ක්ෂණ සම්පත්තිය

දුලබ මොහොත

ක්ෂණය යනු මොහොතකි. ඒ මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක …

උතුම්ම පිළිසරණ

සම්බුදු පිහිට

ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති වන්නේ අස්වැසිල්ලෙන් පිරුණු …

අමා පැන් තොට

මහමෙව්නාව

මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයකි. …

සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා

සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං

“සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.”

සාදු! සාදු!! සාදු!!!

මාසික වැඩසටහන්

ළමා සීල භාවනා වැඩසටහන

සෑම මසකම දෙවන ඉරිදා ළමා සීල භාවනා වැඩසටහන 9.00 am – 3.00 pm අසපුවේ දී පැවැත්වේ.

බෙල්ජියම සීල භාවනා වැඩසටහන

සෑම මසකම තුන්වන සෙනසුරාදා බෙල්ජියම සීල භාවනා වැඩසටහන 9.00 am – 4.00 pm බෙල්ජියමේ දී පැවැත්වේ.

මාසික සීල භාවනා වැඩසටහන

සෑම මසකම හතරවන ඉරිදා මාසික සීල භාවනා වැඩසටහන 9.00 am – 4.00 pm අසපුවේ දී පැවැත්වේ.

ළමා දහම් වැඩසටහන

සෑම මසකම හතරවන ඉරිදා ළමා දහම් වැඩසටහන 9.00 am – 3.00 pm අසපුවේ දී පැවැත්වේ.

යොවුන් දහම් වැඩසටහන

සෑම මසකම හතරවන ඉරිදා යොවුන් දහම් වැඩසටහන 9.00 am – 03.00 pm අසපුවේ දී පැවැත්වේ.

සංඝෝපස්ථාන දිනය

සංඝෝපස්ථාන දිනය

මේ ලෝකයේ උපස්ථාන කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හෝ බුදු රජාණන් වහන්ස්ගේ …

ධර්ම දාන දායකත්වය

ධර්ම දාන දායකත්වය

නෙදර්ලන්තයේ වෙසෙන සැදැහැවත් පින්වතුන් හට සුවසේ පින් දහම් රැස් කර ගැනීම සඳහාත්, කුසල් දහම් දියුණු කරමින් …

උත්තම ආරාම පූජාව

උත්තම ආරාම පූජාව

නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව අපගේ ගුරුදේවෝත්තම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් …